Privacy policyරහස්‍යතා ප්‍රතිපත්තිය
Effective 7 October 2026 · applies to Velion and its Lumen dashboardබලපැවැත්වෙන්නේ 2026 ඔක්තෝබර් 7 සිට · Velion සහ Lumen dashboard එකට අදාළයි
Velion runs on your PC. Aurexa has no account system, no ads and no analytics, and runs no server that receives your conversations. Some features do send data to online services, and this page lists each one.Velion වැඩ කරන්නේ ඔබේ PC එකේ. Aurexa ට accounts, ads, analytics නෑ, ඔබේ කතාබහ ලැබෙන server එකක් අපි run කරන්නේ නෑ. සමහර features online services වලට data යවනවා, ඒ හැම එකක්ම මේ page එකේ තියෙනවා.
Stored on your PCඔබේ PC එකේ save වෙන දේවල්
Chat history, memory, reminders, settings, your AI keys, logs, your voice profile and, if you turn on the face check, your face profile. The voice and face profiles are sets of numbers that describe your voice and face, not recordings or photos. None of this is uploaded by Velion.Chat history, memory, reminders, settings, ඔබේ AI keys, logs, ඔබේ voice profile එක, face check එක on කළොත් face profile එක. Voice සහ face profiles කියන්නේ ඔබේ හඬ සහ මුහුණ විස්තර කරන ඉලක්කම් කට්ටල, recordings හෝ photos නෙවෙයි. මේ කිසිවක් Velion upload කරන්නේ නෑ.
Sent onlineOnline යවන දේවල්
| Whatමොනවද | Where it goesයන්නේ කොහාටද |
|---|---|
| What you say after the wake wordWake word එකෙන් පස්සේ ඔබ කියන දේ | Google's speech recognition service turns it into text. With offline speech turned on, it stays on your PC. If local wake-word detection isn't available on your PC, Velion also listens for its name through this service.Google speech recognition service එක ඒක text කරනවා. Offline speech on කළොත් ඔබේ PC එකේම තියෙනවා. ඔබේ PC එකේ local wake-word detection වැඩ නැත්නම් Velion ගේ නම අහගන්නත් මේ service එක පාවිච්චි කරනවා. |
| Your requests and the conversation so farඔබේ ඉල්ලීම් සහ මෙතෙක් කතාබහ | The AI provider whose key you added (Groq, Google Gemini, OpenRouter, Cerebras, Mistral or OpenAI), under that provider's own privacy policy. Results of the actions Velion took are included so it can answer.ඔබ key එක දාපු AI provider (Groq, Google Gemini, OpenRouter, Cerebras, Mistral හෝ OpenAI), ඒ provider ගේ privacy policy එක යටතේ. උත්තර දෙන්න Velion කරපු වැඩවල ප්‍රතිඵලත් ඒකට එකතු වෙනවා. |
| A screenshot, when you ask about your screenScreen එක ගැන ඇහුවම screenshot එකක් | The same AI provider, once. The image is deleted from your PC afterwards.ඒ AI provider ටම එක පාරක්. පස්සේ image එක ඔබේ PC එකෙන් delete වෙනවා. |
| Velion's spoken repliesVelion කියන උත්තර | The text is turned into speech by Microsoft's online voices, or Google's text-to-speech as a backup. Windows' built-in voice is used when both are unreachable.Text එක speech කරන්නේ Microsoft online voices, backup එක Google text-to-speech. දෙකම නැත්නම් Windows එකේම voice එක පාවිච්චි කරනවා. |
| A city name, for weatherකාලගුණයට නගරයේ නම | Open-Meteo.Open-Meteo. |
| Image descriptions, when you ask for a picturePicture එකක් ඉල්ලුවම ඒකේ විස්තරය | Pollinations.ai, which draws the image.Image එක අඳින Pollinations.ai. |
| Mail and calendar accessMail සහ calendar | Directly from your PC to your own mail and calendar provider, read-only. Nothing passes through Aurexa.ඔබේ PC එකේ ඉඳන් කෙලින්ම ඔබේ mail සහ calendar provider ට, කියවීමට පමණයි. Aurexa හරහා මුකුත් යන්නේ නෑ. |
| Update checksUpdate check කිරීම | Velion downloads a small version file from Aurexa's update server on Cloudflare. Like any website, the server sees your IP address. No personal data is sent.Velion, Cloudflare වල තියෙන Aurexa update server එකෙන් පොඩි version file එකක් download කරනවා. ඕනෑම website එකක් වගේ server එකට ඔබේ IP address එක පේනවා. පෞද්ගලික data යවන්නේ නෑ. |
| Face check models (only if you turn it on)Face check models (on කළොත් විතරයි) | Downloaded once from OpenCV's public model library on GitHub. No image of you is sent.GitHub වල OpenCV public model library එකෙන් එක පාරක් download වෙනවා. ඔබේ image එකක් යවන්නේ නෑ. |
Beta testersBeta testers
Tester builds include a bug-note feature. Notes you choose to send, with your tester name, app version and an optional log file, go to Aurexa's feedback server on Cloudflare. Log files are deleted after 60 days. Public builds don't include this feature.Tester builds වල bug-note feature එකක් තියෙනවා. ඔබ යවන්න තෝරන notes, ඔබේ tester නම, app version එක සහ කැමති නම් log file එකක් Cloudflare වල Aurexa feedback server එකට යනවා. Log files දවස් 60කින් delete වෙනවා. Public builds වල මේ feature එක නෑ.
Your choicesඔබේ තේරීම්
- Turn on offline speech to keep your voice on your PC.ඔබේ හඬ PC එකේම තියාගන්න offline speech on කරන්න.
- Remove any AI key in Settings to stop using that provider.ඒ provider පාවිච්චි කරන එක නවත්වන්න Settings එකෙන් key එක අයින් කරන්න.
- Reset your voice or face profile from the dashboard at any time.ඕනෑම වෙලාවක dashboard එකෙන් voice හෝ face profile එක reset කරන්න.
- Uninstall Velion and delete its folder in your user profile to remove everything it stored.Velion uninstall කරලා ඔබේ user profile එකේ තියෙන folder එක delete කළාම save කරපු හැමදේම අයින් වෙනවා.
Contactසම්බන්ධ වෙන්න
We will update this page when Velion's behaviour changes, and change the date at the top.Velion ගේ හැසිරීම වෙනස් වුණාම අපි මේ page එක update කරලා උඩ තියෙන දිනය වෙනස් කරනවා.